පරිච්ඡේදය: 108
මුළු වැකි ගණන : 3
මෙම පරිච්ඡේදයේ පළමුවැකියේ ‘අල් කව්සර්’ යන වචනය සඳහන් වන බැවින් එය මෙම පරිච්ඡේදයේ නම බවට පත්විය.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
108 : 01 (මුහම්මද්,)අපි ඔබට කව්සරය දුනිමු.388
108 : 02 එබැවින් ඔබේ දෙවියන්ට සලාතය ඉටුකර ඔහු වෙනුවෙන් කුර්බාන් කරන්න.427
108 : 03 දරු පරපුර නොමැත්තා ඔබේ සතුරා ය.