පරිච්ඡේදය: 106
මුළු වැකි ගණන : 4
මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ ‘කුරෛෂ් ’ යන වචනය සඳහන් වන බැවින් මෙසේ නම් කරන ලදී.
අසීමිත කරුණාවන්තයා ද අසම සම දයාවන්තයා ද වන අල්ලාහ්ගේ නාමයෙන්…
106 : 01,02,03 කුරෛෂිවරුන් සතුටට පත් කළ බැවින් ද ශීත හා ග්රීස්ම කාලවල දී ඔවුන් සතුටට පත් කළ බැවින් ද මෙම ගෘහයේ33 දෙවියන්ට ඔවුහු නැමදුම් කරත්වා.26
106 : 04 සාගින්නේ දී ඔහු ඔවුනට ආහාර පිරිනැමීය.463 භීතියෙන් ඔවුන් ආරක්ෂා කළේය.34